Press "Enter" to skip to content

සති තුනකට කොළඹ මහනගර සභා බලප්‍රදේශය වසාදමන්න – නගරාධිපතිනිය ඉල්ලයි

මතුව ඇති වාතාවරණය තුළ අවම වශයෙන් සති තුනක කාලයක් හෝ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය වසාදමන ලෙස කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය රජයෙන් ඉල්ලීමක් කරයි.

කොළඹ නගර සභා බලප්‍රදේශයේ කොවිඩ් -19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව පවතින බව ඇය පෙන්වා දෙයි.

More from GossipMore posts in Gossip »