Press "Enter" to skip to content

මාණ්ඩලික නොවන රාජ්‍ය සේවකයන්ට වෙනත් රැකියා කිරීමට අවසර

මාණ්ඩලික නොවන ශ්‍රේණිවල රාජ්‍ය සේවකයන්ට රාජකාරී වේලාවෙන් පසු වෙනත් රැකියාවල නිරත වීමට අවසර ලබා දෙන බව අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ , 2021 අයවැය යෝජනා ඉදිරිපත් කරමිනි.

More from GossipMore posts in Gossip »