Press "Enter" to skip to content

හෙට සිට දුම්රිය ධාවනය මෙහෙමයි

හෙට (16) සිට උදෑසන සහ පස්වරු විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

හුදකලා කර ඇති ප්‍රදේශයන් හී දුම්රිය ධාවනය සිදුවෙන ආකාරය පිළිබඳවද ඉන් ජනතාවට පැහැදිළි කර ඇත.

ඒ අනුව හුදකලා කර ඇති ප්‍රදේශයන් හී දුම්රිය නොනවත්වා ධාවනය කෙරෙන අතර හුදකලා කර ඇති ස්ථාන අතරින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පමණක් සියළුම දුම්රියන් නැවැත්වීමට සහ ගමන් ආරම්භ කිරීම සිදුවන බව දුම්රිය ගමනාගමන අධිකාරී ඩබ්ලිව්. ඩී රංජිත් පත්මලාල් මහතා පවසයි.

More from GossipMore posts in Gossip »

Be First to Comment

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *