Press "Enter" to skip to content

කැස්බෑව බල ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 41ක්

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් අ​ද 15 දින වන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 41 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය

සෞඛ්‍ය බල ප්‍රදේශයේ සෑම ග්‍රාම සේවා වසම කින්ම පාහේ එම රෝගීන් හමු වී ඇත

ඉකුත් දින කීපයේ සිට මේ දක්වා හමුවූ සියළුම රෝගීන් කොළඹ මහ නගර සීමා බල ප්‍රදේශ වල රැකියාව කරන පුද්ගලයන් බවත් එම ප්‍රදේශවල වලදී සිදු කළ පි සි ආර් පරීක්ෂණ වලින් අනතුරුව ඔවුන් රෝගීන් බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වූ බවයි වෛද්‍යවරිය පවසන්නේ

More from GossipMore posts in Gossip »