Press "Enter" to skip to content

කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩ දුන්නොත් අපි ආගමික කටයුතු එලිමහනේ කරනවා

කොරෝනා ආසාදනයෙන් මියගිය ඉස්ලාම් ආගමිකයන්ගේ මෘත දේහ භූමදාන කරන්නට ඉඩ දුන හොත් මෙරට බෞද්ධයන්ගේ ආගමික කටයුතුද එළිමහනේ ප්‍රසිද්ධියේ සිදු කරන බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ සඳහා කරති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම කටයුතු තීරණය ගත යුත්තේ වෛද්‍ය විද්‍යාත්මකව සලකා බැලීමෙන් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව අර්ථයෙන් මිස ආගමික වුවමනා මත නොවනබ බවයි.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

(c news)

More from GossipMore posts in Gossip »