Press "Enter" to skip to content

තුල්හිරිය කර්මාන්ත ශාලාවක සේවකයෙක්ට කොරෝනා

තුල්හිරිය ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ්-19 වෛසරය ආසාදනය වූ ආසාදිතයෙකු හමුවී තිබේ.

එම ආසාදිතයාගේ සෙසු ආශ්‍රිතයන් නවාතැන් ගෙන සිටින ස්ථානවල නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

වරකාපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කළේ ආශ්‍රිතයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තුරු තුල්හිරියේ සිට කන්දේඇලගම දක්වා ප්‍රදේශයේ සංචරණය සීමා කිරීමට පියවර ගත් බවයි.

More from GossipMore posts in Gossip »