Press "Enter" to skip to content

ළමා රෝහලේ වෛද්‍යවරුන් 5 දෙනෙකු ඇතුළු 9 දෙනෙකුට කොරෝනා

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ තවත් වෛද්‍යවරු 5 දෙනෙකුට, හෙදියන් 2 දෙනෙකුට සහ සුළු සේවකයන් 2 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූර්ය මහතා සඳහන් කළේ, ආසාදිතයන් ලෙස හඳුනා ගත් වෛද්‍යවරුන් අතර සීමා වාසී වෛද්‍යවරුන් 4 දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු සිටින බවය.

More from GossipMore posts in Gossip »