Press "Enter" to skip to content

බණ්ඩාරගම 63කට කොවිඩ්

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 63 දෙනකු හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.

බණ්ඩාරගම මස් විල හා බටහිර බණ්ඩාරගම ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වේ.

එම පිරිස අතර වයස අවුරුද්දයි මාස 4ක් වයසැති දරුවෙකුද සිටින බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේශා රත්නවිර මහත්මිය පවසයි.

More from GossipMore posts in Gossip »