Press "Enter" to skip to content

හොරණ – බොඩිලයින් කර්මාන්තශාලාවේ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 170ක් දක්වා ඉහළට

ඊයේ දිනයේදී හදුනා ගත නව ආසාදිතයන් 80 ත් සමග හොරණ – බොඩිලයින් ඇඟළුම් කර්මාන්තශාලාවෙන් වාර්තාවන මුළු ආසාදිත සංඛ්‍යාව 170ක් දක්වා ඉහල ගොස් ඇත.

සේවකයන් 6,000 කට ආසන්න පිරිසක් සේවය කරන අදාළ ඇඟළුම් කර්මාන්තශාලාවේ තවත් PCR පරීක්ෂණ වාර්තා තවදුරටත් ලැබීමට නියමිතය.

More from GossipMore posts in Gossip »