Press "Enter" to skip to content

තම දියණියට හා බෑණාට කොරෝනා ආසාදනය වූ දුකට මව ගෙළ වැලලාගෙන

තම දියණියටත් ඇයගේ ස්වාමි පුරුෂයාටත් කොරෝනා ආසාදනය වී ඇතැයි කාන්තාවක් ගෙල වැලලාගෙන මිය ගොස් තිබේ.

ඇයගේ සිරුර නිවසේ එල්ලෙමින් තිබියදී ජාඇල පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මෙම දියණියගේ ස්වාමිපුරුෂයා බ්‍රැන්ඩික්ස් ආයතනයේ රියැදුරකු ලෙස සේවය කරමින් සිටින අයකු වන අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇත.

මෙසේ මරණයට පත්ව හැත්තෑ දෙහැවිරිදි ඒකල ප්‍රදේශයේ පදිංචි කාරණයකි.

පොලිසිය සිදුවීම ගැන වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.