වැලිකඩ බන්ධනාගාරයේ තවත් 72කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ.
ඒම අසධිතයන් අතර කාන්තා රැඳවියන් 63 දෙනෙකු සිටින අතර පිරිමි රැඳවියන් 08දෙනෙකු සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.
එමෙන්ම බන්ධනාගාරයේ මුලුතැන්ගෙයි සේවය කළ සේවකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.






