Press "Enter" to skip to content

කාර්යාල දුම්රිය හෙට සිට ධාවනයට

හුදෙකලා කර ඇති ප්‍ර දේශවල නැවැත්වීමකින් තොරව කාර්යාල දුම්රිය හෙට (09දා) සිට ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව උදෑසන හා සවස කාර්යාල දුම්රිය ධාවනයේ යොදවනු ඇත.