කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමුකර සිටින රෝගීන්ගෙන් වෛසරයේ රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් ඔවුන් දින 14 කට පසු නිවෙස් වෙත පිටත් කර යවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
එහි ප්‍රධාන වංසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ ඔවුන් නිවෙස් වෙත යොමු කරන අවස්ථාවේදි යළි පී.සී.ආර්. පරික්ෂණයක් සිදු නොකරන බවයි.






