Press "Enter" to skip to content

පොලීසියේ 277කට කොවිඩ්

කොවිඩ් වයිරසය ආසාදිත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව ඊයේ (4 වැනිදා) වන විට 277 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

නිලධාරීන් තුන්දහසකට අධික පිරිසක් නිරෝධායනයට ලක් කර ඇත. ඊයේ (4 වැනිදා) වාර්තා වූ ආසාදිත නිලධාරීන් සංඛ්‍යාව 65 ක් වූ අතර ඉන් 41 දෙනකුම බොරැල්ල පොලිසියේය.

බොරැල්ල පොලිසියේ පමණක් මේ වනවිට වාර්තා වී ඇති ආසාදිත නිලධාරීන් සංඛ්‍යාව 56 කි. මෙම තත්ත්වය මත එහි නිලධාරීන් 180 දෙනෙක් නිරෝධායනයට ලක් කර ඇත.

More from GossipMore posts in Gossip »