Press "Enter" to skip to content

කොළඹ වරායෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 11ක්

තවත් වරාය සේවකයන් 11 කටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ

මීට දිනකට පෙර වරාය සේවකයන් දෙසීයක පමණ පිරිසකට අහඹු ලෙස සිදුකරන ලද PCR පරීක්ෂණ අනුව එම රෝගීන් හමුවී ඇති බව වරාය බලධාරීන් පවසයි.

ආසාදිතයන් මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කර ඇති බව සඳහන් වේ.

More from GossipMore posts in Gossip »