Press "Enter" to skip to content

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයෙකුට කොරෝනා

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.

එහි සේවය කළ සේවකයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම නිසා එම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.