Press "Enter" to skip to content

මහනුවර 45කට කොරෝනා

මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොවිඩ් 19 ආසාදිතයින් 45දෙනෙකු හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.

මහනුවර ගඟවටකෝරලය, උඩපළාත, පාතදුම්බර, දොළුව, දෙල්තොට, මැදදුම්බර, යටිනුවර, උඩදුම්බර, තුන්පනේ, හාරිස්පත්තුව, මිණිපේ, අකුරණ හා තලාතුඔය යන ප්‍රදේශවලින් එම රෝගීන් හමුවී හමු වී ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසයි.