මුහුණු ආවරණ නොපැළදීම හා දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පසුගිය ඔක්තෝබර් 15වන දින ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනයට අනුව මුහුණු ආවරණ පැළදීම හා පුද්ගල දුරස්ථභාවය තබා ගැනීම අනිවාර්යය වෙයි.






