Press "Enter" to skip to content

මඟුලට 50යි – අවමඟුලට 25යි

නිරෝධායන ඇඳිරිනීතිය පනවා නැති ප්‍රදේශවල පවත්වන මංගල උත්සවයකට සහභාගි කරවාගත හැකි උපරිම අමුත්තන් සංඛ්‍යාව 50ක් බවත් අවමංගල්‍ය උත්සවයක ඕනෑම වෙලාවක සිටිය හැකි උපරිම පුද්ගලයන් ගණන 25කට සීමාවිය යුතු බවත් නිරෝධායන ඇඳිරිනීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබඳව රජය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ පද්ධතියේ සඳහන් කර ඇත.

More from GossipMore posts in Gossip »