Press "Enter" to skip to content

බේරුවල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙක්ට කොවිඩ්

බේරුවල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකුට සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩල සේවකයෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබේ.

රෝහලේ දන්ත වෛද්‍යවරයෙක් එලෙස කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

More from GossipMore posts in Gossip »