Press "Enter" to skip to content

කොරෝනා නවතිනවානම් මුහුදට වුණත් බිලිවෙනවා – සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි

ශ්‍රී ලංකාවෙන් කොරෝනා අවදානම තුරන් වෙනවානම් තමා මුහුදට හෝ බිලි වීමට සූදානම් බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

තමා පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවේචනාත්මකව අදහස් පළවන බවත් ඒවා විපක්ෂය විසින් පළකරන බවත් ඇය සඳහන් කළාය.

පාර්ලිමේන්තුවේදී අද (03දා) ඇය මේ බව සඳහන් කළාය.

More from GossipMore posts in Gossip »