Press "Enter" to skip to content

බලපිටියේ සමස්ථ කොරෝනා අසාධිතයින් සංඛ්‍යාව 37ක් දක්වා ඉහලට

බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් 05 දෙනකු වාර්තා වේ.

ඒ අනුව බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 37ක් දක්වා ඉහල ගොස් ඇත.

මෙම සියලු දෙනාම මාළු ව්‍යාපාරිකයන් සහ ඔවුන්ගේ සේවකයෝ බව හඳුනා ගෙන ඇත.