Press "Enter" to skip to content

ඇඳිරිනීති බලපත්‍ර ලබාගත හැකි පහසුම ක්‍රමය

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල නිෂ්පාදන කටයුතු ඇතුළු ආර්ථික ක්ෂේත්‍රවල නියුතු පුද්ගලයින් සදහා ක්ෂණිකව ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

අද (02) පැවැති සාකච්ඡාවකදී එම තීරණය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අදාළ අයැදුම්පත පහතින් ලබාගත හැකි අතර, එය secetary@mws.gov.lk යන විද්‍යුත් තැපෑලට යොමු කිරීම මගින් ඇඳිරිනීති බලපත්‍රය ලබාගත හැක.

More from GossipMore posts in Gossip »