Press "Enter" to skip to content

ආසාදිත පොලිස් නිලධාරියකු උපන්දින සාදයකට යෑමෙන් පවුල් 36ක් නිරෝධායනයට

කොරෝනා වෛරසය ආසාධිත වූ පොලිස් නිළධාරීයෙකු නිකවැරටිය දියගම ප්‍රදේශයේ උපන්දින සාදයකට සහභාගී වීම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 36 ක පුද්ගලයන් 165 දෙනෙකු නිරෝධායනයට ලක් කල බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද(01) දා පැවසීය.

මේවන විට එම ප්‍රදේශයට පොලිස් මුර පොලක් යොදවා සංචරන සීමා පනවා ,ව්‍යාපාරික ස්ථාන කීපයක්ද වසා දැමීමට රස්නායකපුර පොලීසිය පියවර ගෙන ඇත.

More from GossipMore posts in Gossip »