කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව366ක් දක්වා ඉහල ගොස් ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය.
එම හදුනාගත් රෝගීන් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් රෝගීන් 59, කළුතර 35, මතුගම 56 , හොරණ 44, පානදුර 41, බණ්ඩාරගම 41, අගලවත්ත 16 , වලල්ලාවිට 16 ,වාද්දුව 25 , මිල්ලනිය 12, පාලින්දනුවර 08, මදුරාවල 06 ,බුලත්සිංහල 03 ,දොඩංගොඩ 02 හා ඉංගිරිය 2 යන ප්‍රදේශ වලින් හමු විය.






