බේරුවල ප්‍රදේශයේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් උසස් පෙළ සිසුවෙක්ට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය එස්.ටී.වී ගුණවර්ධන මහතා ඒ බව පැවසීය.






