Press "Enter" to skip to content

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකුටත් කොරෝනා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන ශාඛාවේ නිලධාරියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදිත බව තහවුරු කර ගෙන ඇත.

අදාල නිලධාරියා පසුගිය 23 වෙනිදා දක්වා සේවයට පැමිණ ඇති අතර රෝග ලක්ෂණ මතුවීම නිසා PCR පරීක්ෂණයට ලක් වී ඇත. එහිදී ඔහුට කොවිඩ් ආසාදිත බව තහවුරු කර ගෙන ඇත.