Press "Enter" to skip to content

බුලත්කොහුපිටියෙන් කොරෝනා ආසාදිතයින් 11ක්

බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 11 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මේ හේතුවෙන් බුලත්කොහුපිටිය සහ ලැවල ග්‍රාම නිලධාරී වසම් හි සංචරණ සීමා පැනවීමට පියවර ගත් බව බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අමිල ගුණසේකර මහතා පැවසුවේය.