Press "Enter" to skip to content

මෙරට 20 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 54 හැවිරිදි කාන්තාවක්.