Press "Enter" to skip to content

බේරුවල කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 62ක් දක්වා ඉහළට

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ(30) දින වනවිට කොරෝනා ආසාදිත පුද්ගලයන් 62 දෙනෙකු හදුනා ගැනීමෙන් පසු රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දෙන බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සහ කළුතර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය තමර කළුබෝවිල මහතා (30) සවස පැවසීය.

මෙලෙස හදුනා ගෙන තිබෙන ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට ලක් කරන අතර මින් රෝගීන් බොහොමයක් බේරුවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට අයත් ගම්මානවල වන අතර ඉන් කිහිප දෙනෙකු බේරුවල නගර සභා බල ප්‍රදේශයේ පදිංචි අයවලුන් වේ.

More from GossipMore posts in Gossip »