Press "Enter" to skip to content

එකම පවුලේ 4දෙනෙකුට කොරෝනා

කොළඹ නැව් තටාංකාංගණයේ සේවය කර කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බණ්ඩාරවෙල හපුතලේ පදිංචි පුද්ගලයෙකුගේ බිරිඳට, දියණියට සහ බිරිඳගේ පියාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.

සෞඛ්‍ය අංශ පැවසුවේ ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණවලින් අනතුරුව වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවය.

More from GossipMore posts in Gossip »