ඊයේ (29) හඳුනාගත් ආසාදිතයින් 586 දෙනාගෙන් 209 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව කොටහේන ප්‍රදේශයෙන් 37 දෙනෙකු, මට්ටක්කුලිය ප්‍රදේශයෙන් 32ක්, දෙමටගොඩින් 20ක්, මරදානෙන් 9ක්, නාරාහේන්පිට 18ක්, අලුත්කඩේ ප්‍රදේශයෙන් 10ක්, ග්‍රෑන්ඩ්පාස් 10ක්, පිටිපන 15ක්, පමුණුගම 13ක් හා තලාහේන ප්‍රදේශයෙන් 8 දෙනෙක් ද වන බව එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.






