කොරෝනා රෝගීන් 102 ක් රැඳී සිටින ත්‍රිකුණාමලේ එවලන් පත්තු රෝහලේ ප්‍රමාණවත් වැසිකිළි කැසිකිලි පහසුකම් නොමැති බවත් ඔවුන්ට නිසි කෑමක් බීමක් නොලැබෙන බවත් අපි ඊයේ ( 29) වාර්තා කළෙමු.
තවද මෙම රෝගීන්ගේ ලේ ගමනාගමනය සහ අනිකුත් රෝග පරීක්ෂාවන් සඳහා වෛද්‍යවරු නොපැමිනෙන අතර රෝගීන් විසින්ම තම තමා එය පරික්ෂා කර ගන්නා බවද අපි වාර්ථා කළෙමු.
උපුටා ගැනීම (අරුණ)






