Press "Enter" to skip to content

කහතුඩුවේ කොණ්ඩා කැපූ බාබර් කෙනෙකුටත් කොරෝනා

කහතුඩුවේ කොණ්ඩා කපනු ලබන ස්ථානයක හිමිකරුවෙකුට කොවිඩ් ආසාදනය වීම නිසා එම ස්ථානය මුද්‍රා තැබීමකට ලක්කර ඇත.

අනතුරුව එම කොණ්ඩා කපන ස්ථානයට පැමිණි 125දෙනෙකුට අධික කොණ්ඩය කපු බව පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

More from GossipMore posts in Gossip »