මේ වන විට අද (23) දින මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 609 දෙනෙකු හඳුනාගෙන ඇත.
ඒ අනුව –
පෑලියගොඩ මස්ස්‍ය වෙළෙඳ සංකීර්ණය – 496 යි.
නිරෝධායන මධ්‍යස්ථාන – 48 යි.
බේරුවල ධීවර වරාය – 20 යි.
ගාල්ල ධීවර වරාය – 5යි.
ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් – 40යි.

Published in Health
More from HealthMore posts in Health »