කඩුවෙල නගරයේ ප්‍රසිද්ධ හෝටලයක සේවකයකු ඊයේ (21 වැනිදා) කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගත් පසු එහි සියලුම සේවකයන් නිරෝධායනයට යොමුකළ බව කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චන්දන පත්බේරිය පැවැසීය.
මෙම 22 හැවිරිදි ආසාදිතයා නගරයේ බෙහෙත් ශාලා දෙකකට ගොස් ඇති බව වාර්තා වීමත් සමග ඒවාද වසා දමා ඇති බවත් හෙතෙම පැවැසීය.
මේ වන විට කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙන් කොවිඩ් ආසාදිතයන් සිවුදෙනෙකු හඳුනාගෙන ඇත.
ඉහළ බෝමිරිය එක් අයකුද කොතලාවල පට්ටියවත්ත දෙදෙනකු සහ අදාළ හෝටල් සේවකයා ඊට ඇතුළත් වේ.
Published in Uncategorized
More from UncategorizedMore posts in Uncategorized »
- “මිස් බැන්ඳට පස්සෙ මට ඉරිසියා හිතුණා. ඒ දෙන්නා එකට ඉන්නවා දකිනකොට තරහා ගියා” – සමාධි මිස්ගේ ලස්සනට වහ වැටුනු එකම කන්තෝරුවේ වැඩකරපු පියන්ගේ ප්‍රේතාත්මය හෙළිකරපු ඇඟ කිළිපොලායන කතාව…
- වැඩිපුර සෙල්ලම් දාන්න කියලා ස්ප්‍රේ ගහපු තරුණ සැමියා රෝහල් ගත කරයි
- උස්සනවා කියලා මෙහෙමත් උස්සගෙන ඉන්න පුලුවන් ද? (VIDEO)
- මීගමුව රෝහලේදී තරුණියකට ලිංගික හිංසනයක්
- අද සහ හෙට හම්බන්තොටින් වාහන 1700ක් එළියට