කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 109 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඉන් 49 දෙනෙකු පෑළියගොඩ මාළු වෙළෙඳසැළ ආශ්‍රිතව හඳුනාගත් ආසාදිතයින් ය.
ආසාදිතයින් 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හෝ ආශ්‍රිතයින් ය.
තවත 23 දෙනෙකු කර්මාන්ත ශාලා සේවකයින්ගේ සමීප ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පිරිසකි.
ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 2451කි.
Published in Health
More from HealthMore posts in Health »