Press "Enter" to skip to content

ආසාදිතයන් 11 දෙනකු හමුවීමත් සමග කුලියාපිටියේ ගම් 4කට සංචරණ සීමා

කොවිඩ් 19 වෛරස ආසාදිතයන් 11 දෙනකු කුලියාපිටියෙන් හමුවීමත් සමග ගම්මාන 04 ක සංචරණය සීමා පැනවීමට කටයුතු කර ඇත.

මෙලෙස සංචරණ සීමා පනවා ඇති ගම්මාන 04 වන්නේ ගයියාල , ඌරුපිටිය, ඇන්නරුව සහා පල්ලේවල යි.