කොවිඩ් ආසාදිත හෙදියක් කොළඹ සිට මතුගම දක්වා ගමන් ගත් බස් රථයේ රිය සහායකවරයාට වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබදව ප්‍රථම වතාවට මාධ්‍යට විස්තර කර තිබේ.
දීපාල් වීරවංශ නමැති මෙම බස් රථ රිය සහායකවරයා පැවසුවේ කොළඹ ජාතික රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ නිලධාරීනියන් ඇතුළු සේවකයින් දිනපතා ප්‍රවාහනය කිරීම හේතුවෙන් ඉතාමත් සැලකිලිමත්ව සිටි බවයි.
කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේදී තමන්ට සහ රියදුරුගේ ශරීරයේ ස්ථාන කිහිපයක ඇති වූ වේදනාව සම්බන්ධයෙන් සැකසිතීම හේතුවෙන් ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කර ඇත.
ඉන් අනතුරු කළුතර නාගොඩ රෝහලට ගොස් තමන්ට පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ගැනීමට අවශ්‍ය බවට පැවසූ බව රියසහායක දීපාල් මහතා පැවසුවේ.
මේ පිළිබද ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් වීඩියෝවෙන් බලන්න….
Published in Gossip
More from GossipMore posts in Gossip »