ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය තවමත් සමාජ ගත වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවැසීය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“මේ වන තෙක් අලුත් පොකුරෙන් කිසිම රෝගියෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර නෑ. ඒ නිසා අපි තදින්ම විශ්වාස කරනවා මේ පොකුරත් කිසිම කෙනෙකුට ජීවිත හානයක් නොවී වළක්වාගන්න පුළුවන් කියලා.
ඒ වගේම මේ රෝගය පාලනය කිරීමට මහජනතා සහාය අත්‍යාවශ්‍යයි. මහජනතාව සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් මේ පොකුර පාලනය කිරීමට හැකියි. ”
Published in Gossip
More from GossipMore posts in Gossip »