කොවිඩ් 19 ආසාදිතයින් 113ක් අලුතින් හඳුනා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඔවුන් අතරින් 5 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වූ අතර අනෙක් ආසාදිතයින් බ්‍රැන්ඩික්ස් පොකුරේ ආශ්‍රිතයින් බවයි ඔහු සඳහන් කළේ.
ඒ අනුව අද දිනය තුළ හඳුනා ගත් කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 130ක්.
Published in Health
More from HealthMore posts in Health »