දිවයිනේ දිස්ත්‍රික්ක 21 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වන බව සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කරයි.
සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් ජනතාව ක්‍රියාකරන්නේ නම් කොරෝනා වසංගතය රට තුළ පැතිර යාම පාලනය කිරීමේ හැකියාව පවතින බව සෞඛ්‍යය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.
Published in Gossip
More from GossipMore posts in Gossip »