ඊයේ දිනයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් අතර වෛද්‍යවරුන් තිදෙනෙක්ද වන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
කෑගල්ලේ එක් වෛද්‍යවරයෙක් හා මාවනැල්ලේ වෛද්‍යවරු දෙදෙනෙක් මෙසේ කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබේ.
මිනුවන්ගොඩ කොවිඩ් 19 පොකුරට සම්බන්ධව මෙම වෛද්‍යවරුන් තිදෙනා කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබේ.
Published in Health
More from HealthMore posts in Health »