මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් 51කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මින් 15ක් මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවකයන් හො ආශ්‍රිතයන් වන අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වී තිබේ.
ඉතිරි ආසාදිතයන් 36 දෙනා ආශ්‍රිතයන් වෙයි. මේ අනුව එම පොකුරට සම්බන්ධව ආසාදිතයන් 1397ක් වාර්තා වී තිබේ.
Published in Health
More from HealthMore posts in Health »