පන්නල සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශයට අයත් ප්‍රදේශ කිහිපයකින් මේ වනවිට කොරෝනා ආසාධිත රෝගීන් 07 දෙනෙකු හඳුනාගෙන ඇතිබව එම සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල ආරංචිමාර්ග සඳහන්කර සිටියි.
මිනුවන්ගොඩ බ්‍රැන්ඞ්ක්ස් ඇඟුඵම් ආයතනය ආශ්‍රිතව පැතිරී ගිය කොරෝනා පොකුරට සම්බන්ධ පන්නල ඇලබඩගම ප්‍රදේශයෙන් වාර්තාවූ කොරෝනා ආසාධිත රෝගියාගේ 76 හැවරිදි මවටද මෙම වෛරස ආසාධනයවී ඇතිබවද වාර්තා වේ.
Published in Health
More from HealthMore posts in Health »