Press "Enter" to skip to content

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 1069 දක්වා ඉහලට

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 1069 දක්වා ඉහලගොස් තිබෙනවා.

ඒ එම ආයතනයේ තවත් සේවකයන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් 11 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතිබව තහවුරු වීමත් සමඟයි.

මීට අමතරව තවත් පුද්ගලයන් තිදෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.