Press "Enter" to skip to content

බ්‍රැන්ඩික්ස් සේවකයින්ගේ සමිපතයින් 10 කට කොරෝනා

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගැළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් ගේ සමිපතකයින් 10 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව බ්‍රැන්ඩික්ස් පොකුර ආශ්‍රිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 1044 ක් දක්වා ඉහළට