සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා පී.සී. ආර්. පරීක්ෂණයක් සිදු කරගෙන තිබේ.
තමන් පෞද්ගලික රෝහලකින් පී. සී. ආර්. පරීක්ෂණයක් සිදුකළ බව හරීන් ප්රනාන්දු මහතාගේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත.
Test Test Test : It’s better to get tested and get your self cleared to make sure you save others from the virus. Private testing now available at private hospitals pic.twitter.com/OTfbHAmM2N
— Harin Fernando (@fernandoharin) October 7, 2020