අපොස උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය කලින් සැලසුම් කළ පරිදි නියමිත දිනවල පැවැත්වීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ලබන (11) වැනිදා පැවැත්වෙන අතර උසස් පෙළ විභාගය සඳුදා (12) වැනිදා ආරම්භ කෙරෙනු ඇත.
නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල සිසුන්ට විභාග මධ්‍යස්ථාන වලට පැමිණිමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරිමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
(lankadeepa.lk)
Published in Gossip
More from GossipMore posts in Gossip »