Press "Enter" to skip to content

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවකයින් 190කට කොරෝනා

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවකයින් 190 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව එම ඇඟළුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,022ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.